Wednesday, March 25, 2015

ආවර්තිතා වගු‍ව මතක තියා ගන්න ලේසි Trick එකක්..


ඉතින් කොහොමද යාළුවනේ අද කියන්න බලාපොරොත්තු වෙන්නේ ආවර්තිතා වගුවේ මුල් මුලද්‍රව්‍ය 20 මතක තියාගන්න ලේසි ක්‍රමයක් ඔන්න...මේකෙන් හරිම ලේසියෙන් මතක තියා ගන්න පුළුවන් වේවි...


H  - හ
He - හී
Li - ලියන්න
Be - බැරිනම්
B  - බත්
C  - කාපන්
N  - නැත්නම්
O  - ඔලුව
F  - පලනවා
Ne - නියනෙන්
Na - සෝමෝ
Mg - මගේ
Al - අල්ල
Si - සිප
P  - පොඩ්ඩක්
S  - සනසන් න
Cl - කෙල්ලේ
Ar - ආදර
K  - පොම්ප
Ca - කැලේදී

මේක ට වෙන වචන වුනත් දාල සුදුසු විදියකට ලස්සනට වෙනස් කරන්න පුළුවන්..ඒ වගේම මතක තියා ගන්න අමාරු දේවල් වලට මේවගේ කවි වචන කතන්දර හැදුවාම ලේසියෙන්ම මතක තියා ගන්න පුළුවන්..ඉස්සරහට අපි බලමු ඒ වගේ දේවල් කීපයකුත්.
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

4 Comments:

  1. හලෝ හෙලෝ ලිස්න් ටු බීබීසී නිව්ස් ඔන් ෆ්‍රයිඩෙ නයිට්. නංගි මගේ අල්ල සිඹ පොඩ්ඩක් සුදු කෙල්ල ඇවිත් කේක් කන්න.

    80ගණන්වල අපි මතක තියාගත්තෙ එහෙමයි 😬

    ReplyDelete
  2. Good job
    *•.¸.☆.¸¸.✿¸. •°*”˜ƸӜƷ˜”*°•.¸ ❤ ❤
    ¸✿.¸¸.☆.¸.•*❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
    ┼┼╔══╗╔╗┼┼┼┼┼┼┼╔╦╗┼┼┼
    ┼┼╚╗╔╝║║╔═╦╦╦═╗╠╣╚╗┼┼
    ┼┼╔╝╚╗║╚╣║║║║╩╣║║╔╣┼┼
    ┼┼╚══╝╚═╩═╩═╩═╝╚╩═╝┼┼
    ★ ★    ★  ★ *˛ ˚♥* ✰

    ReplyDelete
  3. හායි හී ලිට් බේබි බොනකොට කනකොට නානකොට ඔයාගේ ෆොටොස් නියමයි නංගි මගේ අල්ල සි ප සනසපන් කෙල්ලේ

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Blogger Template By : MKR | IVYthemes.com