සමනලයන්ගේ සංවේදන ප්‍රධාන කොටස් පහක් යටතේ ලබා ගන්නවා.
Taste (රස)
Smell (ආඝ්‍රාණය)
Sight (දෘෂ්ටිය)
Hearing (ඇසීම)
Touch (ස්පර්ශය දැනීම )
මේවායින් ස්පර්ශ රස අඝ්‍රාණ සහ දෘෂ්ටි සංවේදීතාවයන් සමනලයන්ගේ බොහොම ඉහලයි.සමනලයන්ගේ ආහාර
ගැනීම ගැන ඒ කියන්නේ මල් වල පැණි රස විදීමට ඇති රස සංවේදක පිහිටා තිබෙන්නේ ඔවුන්ගේ පාද වල ආහාර මත සිට ගැනීමෙන් පසු ඔවුන්ගේ පාද වල ඇති රස සංවේද ක මගින්මොලයට ආහාර පිලිබද තොරතුරු යවනු ලබනවා.ඉන්පසුව එම ආහාර සුදුසුදැයි නැතිදැයි තීරණය කරනවා.මේ සංවේදක විවිධ වර්ගයේ ආහාර හදුනා ගැනීමටත් ප්‍රයෝජනවත් වෙනවා.ඉතින් සමනලයා ආහාර රසවිදින්නේ උගේ පාදවලින් ආහාර මත සිටගෙන බව ඔයාලට දැන් වැටහෙනවා නේද ?

0 Comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.