කුරුල්ලන්ට කෑම කන්න මේ වගේ උපාංගයක් හදන්න පුළුවන්
මේකත් නියමයි නේ ?
ඉඩකඩ ඉතුරු කරන්න පොඩි පොඩි පැල වවන්න පුළුවන්
කිසිම සතෙක්ට හානි කරන්න බෑ ඔන්න..
ලස්සනයි නේද ? අහක දාන ප්ලාස්ටික් බෝතලෙන් සුපිරි වැඩක්
බලන්න කොච්චර ඉඩ ඉතුරුද ?
පොඩි පොඩි මාල වලලු දාන්න...
පෑන් පැන්සල් දාන්න
හුලං යන්නැති විදියට කවරයක් වහන්න
කෑම ජාති අහුරන්නත් කදීමයි..
එල එකක්
මාල වලලු හදන්න
කෑම ජාති දාගෙන රසවිදින්නත් මරු..
මේ වගේ එව්වා හදන්නත් පුළුවන්..
මේක කොහොම ද ?
මේකත් නියම වැඩක්
ලිපිය කියවපු හැමෝටම ස්තූතියි යාළුවනේ..
0 Comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.