Discovery Blog Zone බ්ලොග් අඩවිය අද සිට නැවතත් අළුත් මුහුණුවරකින් අරන් එන්නට නැවතත් මා තීරණය කෙලෙමි.අද සිට විද්‍යාවේ තාක්ෂණයේ නැවුම් තතු සොයා ඉදිරියට ඇදෙන්නට සූදානම් වන Discovery Blog Zone මෙසේ ගමනාරම්භ කල වගයි...පසුගිය කාලය තුල තිබූ පැරණි ලිපි සියල්ල ඉවත් කර ඇති අතර නැවත ක්‍රමානූකූලව එම ලිපි පල කිරීමට අදහස් කෙරේ.
දැනුම එකතැන පල් වීමට නොදී දන්නා දේ නොදන්නා මිතුරු මිතුරියන් වෙත ලබා දී දැනුම් සම්ප්‍රේෂණය Discovery Blog Zone හි ප්‍රධානතම අරමුණයි.දැනුම පමණක් ජීවිතයකට ප්‍රමාණවත් නොවේ . ගුණ නැණ යන ද්විත්වයම එකසේ සම්පුර්ණ වු විට පමණක් ජීවිතය සාර්ථක වෙයි. එම සියල්ලෙන් සපිරි මිනිස් පරපුරක් බිහි කර ගැනීම උදෙසා Discovery Blog Zone කටයුතු කිරීමට අදිටන් කරගෙන සිටී . දන්නා දේ නොදන්නා අයට කෙටියෙන් ලබා දීම මෙහි දී මූලික අරමුණ කොටගෙන තිබේ.
මේ වන විට විද්‍යාව තාක්ෂණ ආදියෙන් සපිරුණු නව දැනුම සමාජයට නැතිවම බැරි දෙයක්ව තිබේ . ඇතැම් විට මේ දැනුම විනාශකාරී දේ සදහා ද යෙද වෙන නමුත් සමාජයේ යහපත උදෙසා මෙම නව දැනුම තාක්ෂණය නැතිවම බැරිය.එලෙසම සමාජය තුල සුවිශාල පෙරලියක් කරන්නටද මෙය සමත්ව ඇති බව කිව යුතුය.නිවැරදි දැනුම සහ විමර්ශණ ශීලි ලිපි මගින් මේ සියල්ල විවරණය කරන්නටද ඉදිරියේදී බලාපොරොත්තු වේ.
බ්ලොග් අඩවියේ ලිපි උපුටා ගැනීම අවහිර කොට ඇති අතර එසේ උපුටා ගැනීම් සිදු කරනු ලබන බ්ලොග්/වෙබ් blogger copyright infringement යටතේ අවහිර කිරීම සිදුවනු ඇත.

පරික්ෂා කිරීමේ කමෙන්ටුව...123
ReplyDeleteClick to see the code!
To insert emoticon you must added at least one space before the code.