Tuesday, March 24, 2015

මුලින්ම ගුවන් ගමනක යෙදුනු කාන්තාව..

කවුද මේ ඇමේලියා ඉයර්හාට් ??? 

ඇමේලියා ඉයර්හාට් කියන්නේ කවුද කියල තමා දැන් ප්‍රශ්නේ නේද ? හා හරි හරි බලමු බලමු
මේ ඇමේලියා ඉයර්හාට් උපත ලබන්නේ ක්‍රි ව 1898 ව‍සරේ දී...

ඉතින් මොකක්ද  ඇගේ තියෙන සූවිශේෂිත්වය ??

මේකයි..මේ ඇමේලියා ඉයර්හාට් කියන කාන්තාව ඇමරිකානු ගගන ඉතිහාසයේ වීර කාන්තාවක් විදියට හදුන්වන්න පුළුවන්. ලෝකයේ ගුවන් යානයක් පදවාගෙන ගිය පලමු කාන්තාව වෙන්නේ ඇය.අත්ලන්තික් සාගරය හරහා නිව්පවුන්ඩ්ලන්තයේ සිට වේල්ස්හි බැරී හේට් දක්වා ඇයගේ මෙම ගුවන් ගමන යෙදුනා.1937 වර්ෂයේදී තනිවම ලොව වටා යානයකින් යාමට සැරසුණු ඇය ඒ ගමන සදහා භාවිතා කලේ තනි එන්ජිම සහිත ලෝක්හිඩ් ‍ඉලෙක්ට්‍රා වර්ගයේ කුඩා ගුවන් යානාවක්.ලොව වටා සංචාරයේ බොහෝ කොටසක් ආවරණය කරපු ඇය පැසිෆික් සාග‍රය හරහා ගමන් කරමින් සිටිද්දි අතුරුදන් වුනා.

ඉතින් ඊට පස්සේ ??

මෙම වීර කාන්තාව සිහි කිරීම හා ගෞරව කිරීමක් වශයෙන් ඇමරිකානු ගුවන් ගමන් පාලන කෞතුකාගාරයේ ඇගේ සමරු සටහන් හා ඇය භාවිතා කරපු උපකරණ ආදිය තැන්පත් කරල තියෙනවා..

Amelia Earhart Amelia Earhart Amelia Earhart Amelia Earhart Amelia Earhart

ඇය වර්තමාන කාන්තාවන්ටත් කදිම ආදර්ශයක් නේ ද ?

Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 Comments:

Post a Comment