ඉතින් කොහොමද යාළුවනේ අද කියන්න බලාපොරොත්තු වෙන්නේ ආවර්තිතා වගුවේ මුල් මුලද්‍රව්‍ය 20 මතක තියාගන්න ලේසි ක්‍රමයක් ඔන්න...මේකෙන් හරිම ලේසියෙන් මතක තියා ගන්න පුළුවන් වේවි...
H - හ
He - හී
Li - ලියන්න
Be - බැරිනම්
B - බත්
C - කාපන්
N - නැත්නම්
O - ඔලුව
F - පලනවා
Ne - නියනෙන්
Na - සෝමෝ
Mg - මගේ
Al - අල්ල
Si - සිප
P - පොඩ්ඩක්
S - සනසන් න
Cl - කෙල්ලේ
Ar - ආදර
K - පොම්ප
Ca - කැලේදී
මේක ට වෙන වචන වුනත් දාල සුදුසු විදියකට ලස්සනට වෙනස් කරන්න පුළුවන්..ඒ වගේම මතක තියා ගන්න අමාරු දේවල් වලට මේවගේ කවි වචන කතන්දර හැදුවාම ලේසියෙන්ම මතක තියා ගන්න පුළුවන්..ඉස්සරහට අපි බලමු ඒ වගේ දේවල් කීපයකුත්.
හලෝ හෙලෝ ලිස්න් ටු බීබීසී නිව්ස් ඔන් ෆ්‍රයිඩෙ නයිට්. නංගි මගේ අල්ල සිඹ පොඩ්ඩක් සුදු කෙල්ල ඇවිත් කේක් කන්න.
ReplyDelete80ගණන්වල අපි මතක තියාගත්තෙ එහෙමයි 😬
:)
ReplyDeleteGood job
ReplyDelete*•.¸.☆.¸¸.✿¸. •°*”˜ƸӜƷ˜”*°•.¸ ❤ ❤
¸✿.¸¸.☆.¸.•*❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
┼┼╔══╗╔╗┼┼┼┼┼┼┼╔╦╗┼┼┼
┼┼╚╗╔╝║║╔═╦╦╦═╗╠╣╚╗┼┼
┼┼╔╝╚╗║╚╣║║║║╩╣║║╔╣┼┼
┼┼╚══╝╚═╩═╩═╩═╝╚╩═╝┼┼
★ ★ ★ ★ *˛ ˚♥* ✰
හායි හී ලිට් බේබි බොනකොට කනකොට නානකොට ඔයාගේ ෆොටොස් නියමයි නංගි මගේ අල්ල සි ප සනසපන් කෙල්ලේ
ReplyDelete