Thursday, April 2, 2015

සත්ව ලොව අරුම පුදුම ගති පෙන්වන සතුන් 10 ක්


අපේ සත්ව ලෝකයේ නොයෙකුත් පුදුමාකාර දේ බොහෝමයක් තියෙනවා.අද ලිපිය වෙන්වෙන්නේ ඒ සත්ව ලෝකේ පුදුමාකාර අරුම පුදුම තොරතුරු ටිකක් වෙනුවෙන්.

01.මීයන්ගේ බෝවිමේ වේගය ඇසුවොත් ඔබට අදහන්නත් බැරි වේවි.මීයන් දෙදෙනෙකුට හැකියි මාස 18 ක් වැනි කෙටි කාලයක් තුල දසලක්ෂයක් තරම් මී පරපුරක් බිහිකරන්න.

02.වැඩිම ශබ්දයක් පිට කරන්න පුළුවන් යැයි සලකන්නේ නිල් තල්මසාටයි.සංඛ්‍යාත්මක දත්ත වලට අනුව නිල් තල්මසකුගේ ශබ්දය ඩෙසිබල් 188ක්..ඒ ශබ්දය කොතරම් ප්‍රබලද කීවොත් කිලෝමීටර් 800 පමණ දුරට ඇසෙනවා.

03.අශ්වයන් සහ ගවයන් නිදා ගන්නේ හිටගෙනමයි.ඔවුන් බිම හාන්සි වෙලා නිදා ගන්නවා ඔබ දැක තිබෙනවාද ?

04.ආක්ටික් සාග‍රයේ ජීවත් වෙන යෝධ ජෙලිෆිෂ් මත්ස්‍යකුගේ අඩු මීටර් 36 තරම් දිගු බව ඔබ දන්නවාද ?

05.ලෝකට්ස් නම් කෘමියා තණකොල පෙත්තාගේ පවුලට අයිති තවත් සතෙක්.ඔවුන් වැඩිපුර දිවිගෙවන්නේ ද.අප්‍රිකාව ඉන්දියාව ඕස්ට්‍රෙලියාව වගේ රටවල.ලෝකට්ස් සත්වයාගේ මාංශපේෂියක ශක්තිය ගැන ඇහුවොත් ඔබ පුදුමයෙනුත් පුදුමයට පත්වේවි.උගේ කකුලේ මාංශපේශියක ශක්තිය මිනිසාගේ කකුලේ මාංශපේශීයක මෙන් දහස් ගුණයකින් වැඩියි.

06.හමිං බර්ඩ් එහෙම නැත්නම් පැණිකුරුල්ලා කෙතරම් වේගවත් ඒ කියන්නේ කඩිසරද කිවොත් ඌට පිටුපසට වුවද පියාසර කරන්න පුළුවන්.

07.රයිනෝගේ අග සෑදි තිබෙන්නේ ඉතාඝනව හා එකට බැදුණු ලොම් වලින් මිස අස්ථියකින් නොවෙයි.

08.මිනිසුන්ට වගේ නොවෙයි බැටලුවන්ට ආමාශ 4 ක් තිබෙනවා ඒ හැම එකකින්ම ආහාර දිරවන්න පුළුවන්.

09.මී මැස්සන් මදුරුවන් රැහැයියන් වගේ උන්ගේ හඩ පිට කරන්නේ උන්ගේ පිහාටු වේගයෙන් චලනය වීම නිසා

10.සර්පයෙක් ඇස් වසාගෙන සිටියත් ඌට ඇස් අස්සෙන් පේනවා...
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

24 Comments:

  1. folder lock khokharpc Thanks for this post, I really found this very helpful. And blog about best time to post on cuber law is very useful.

    ReplyDelete
  2. camtasia studio farooqpc Thanks for sharing such great information, I highly appreciate your hard-working skills which are quite beneficial for me.

    ReplyDelete
  3. I really enjoy reading your post about this Posting. This sort of clever work and coverage! Keep up the wonderful works guys, thanks for sharing davinci-resolve-crack

    ReplyDelete
  4. Such a nice and helpful piece of information. I’m so happy that you shared this helpful information with us. Please keep us up to date like this. Thanks for sharing. 3d-coat-crack-with-serial-key

    ReplyDelete
  5. https://discoveryblogzone.blogspot.com/2015/04/10.html?showComment=1536726670211#c5965081158411023753

    ReplyDelete

  6. magix-sound-forge-audio-cleaning-lab-crack
    is a specialized tool to facilitate digitization, cleaning, and sound recovery. The program offers specific presets and practical one-click solutions designed specifically for this area of application.
    freeprokeys

    ReplyDelete

  7. I really enjoy reading your post about this Posting. This sort of clever work and coverage! Keep up the wonderful works guys, thanks for sharing Cubase Pro Crack

    ReplyDelete
  8. I was very happy when I found this place on the Internet.
    I have to thank you at least once for this amazing read !!
    I definitely liked it a bit and you saved it too
    See something new on your site as a favorite
    manycam pro crack
    wondershare dr fone toolkit-for ios crack
    avast browser cleanup crack
    razer game booster crack

    ReplyDelete
  9. Create message. Keep posting this kind of information on your blog.
    I am very impressed with your site.
    Hi, you've done a great job. I will definitely dig in and personally recommend it to my friends.
    I am sure they will find this site useful.
    driver easy pro crack
    4k stogram crack
    driver genius crack
    iobit smart defrag crack

    ReplyDelete
  10. Thanks for the wonderful message! I really enjoyed reading
    You can be a good writer. Bad Alvzis Blog and Testament
    He'll be back later. I want to argue
    Keep up the good work, have a great weekend!
    folder guard crack
    any video converter ultimate crack
    disk drill pro crack
    origin pro crack

    ReplyDelete
  11. Here at Karanpccrack, you will get all your favourite software. Our site has a collection of useful software. That will help for your, Visite here and get all your favourite and useful software free.
    FxSound Enhancer Crack

    ReplyDelete
  12. I am very impressed with your post because this post is very beneficial for me and provides new knowledge to me.
    MAGIX VEGAS Pro
    R-Studio
    Autodesk Revit

    ReplyDelete